Topic: දුක
බුදු දහමේ සදහන් වන දුක කුමක්ද යන්න අවබෝද කර ගත හැකි ධර්මයක් නොවෙයි. ලෝකය පිළිගත් කෙනාට එදිනෙද ජිවිතයේ දුක් ගහට විදින්නට සිදු වෙනවා. බුදු දහමේ දුක ලෙස හදුන් වන්නේ එය නොවෙයි. මෙය ඉතාමත් ගැබුරු ධර්මයක්. නමුත් මෙය ඉතාමත් පැහැදිලියි. දුක තියෙන්නේ ලෝකය තුල. ලෝකය නිර්මාණය වන්නේ පිලිගැනීම නිසා. දුක කියන්නේ ලෝක ධර්ම පිලිගැනීම හෝ නොපිළිගැනීම නිසා තමන් ම නිර්මාණය කර ගත් ධර්ම තාවයක්. නමුත් අපිට පිළිගැනීමෙන් අයින් වෙන්න බැහැ. පිළිගැනීමෙන් අයින් වුන ගමන් අනෙක් අන්තයට වැටෙනවා. දැකීම තුලින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන්නේ ඒ නිසයි.
0 comments:
Post a Comment