Pages

Wednesday, July 27, 2011

b4

Topic: ධර්මය විකෘති කරන අසත්පුරුෂයො


  • වහරක ප්‍රදේශයේ ඇති එක්තරා පන්සලක් මගින් ප්‍රසිද්ධ කොට ඇති pdf එකක් මට කියවන්න ලැබුණා. ඒකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කොට ඇති බව දුටු නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ. මේ ලිපිය ලියන්නේ ඒ පන්සල හා සම්බන්ධ අයගේ හිතසුව පිණිසත්, අන් අයගේ ආරක්ෂාව පිණිසත්ය.

    මේ ලිපියේ සදහන් වෙනවා ඉපැද්ම සහ ජරාමරණ නිත්‍ය දේවල් කියලා. අනිච්ච කියන්නේ අනිත්‍ය නොවේ කියලා, සක්කාය දිට්ටිය කියන්නේ සත්කාය දෘෂ්ටිය හෙවත් ලොකය සාර දෙයක් ලෙස දැකම කියලා, සම්මා දිට්ටියේ තියෙන සම්මා කියන වචනයේ තේරුම එකතුවීමෙන් මිදිය යුතුයි කියලා.....

    බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා හේතුන් නිසා හටගත් සියල්ල නැසී වැනසී යනවා කියලා. මේ සදහා හොදම උදාහරණ තමයි මහා පරිනිබ්බාණ සූත්‍රය සහා සප්ත සුරියුග්ගමන සූත්‍රය. ඒ වගේම උන්වහන්සේ දේශනා කලා ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා කියන්නේ හේතූන් නිසා හටගත් දේවල් කියලා. මේ කාරණාව උපනිස සූත්‍රය වගේ පටිච්ච සමුප්පාදය විස්තර වෙන සෑම සූත්‍ර දේශනාවකම වගේ තියෙනවා. මෙහෙම බලද්දි මේ මොඩ රැල කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනාශකිරීමක් නේද.....?

    ඊළගට සක්කාය දිට්ටිය ගැන. සක්කාය කියන වචනයේ නියම තේරුම පන්ච් උපාදානස්ඛන්ධය කියන එකයි. මේ ගැන පැහැදිලිවම තියෙනවා චූළ වේද්ළහ සූත්‍රයේ. ඒ සූත්‍රයේ සදහන් වෙනවා ආකාර විස්සකින් සක්කාය දිට්ටිය ක්‍රියාත්මක වෙනවා කියලා.

    සම්මා දිට්ටිය ගැන කියනවානම් මේ මොඩ රැල අර්ථ කථනය කරන ආකාරයට සම්මා කියන වචනයට ඔය තේරුම දුන්නොත් ඉතිරි මාර්ග අන්ග විස්තර කරන්න බැරිව යනවා. මේගොල්ලො බුදුරජාණන් වහන්සේටත් වඩා දන්නවා කියලා පෙන්නන්නයි හදන්නේ. ත්‍රිවිධ රත්නය ගැන නියම පැහැදීම තියෙනවානම් සූත්‍ර දේශනා ඇසුරෙන්ම කියන දෙයක් කියනවා මිසක තමන්ගේ ධර්මයක් කියන්න යන්නේ නෑ. මේ වහරක පන්සලේ කිසිම කෙනෙකුට ඒකියන්නේ බණ කියන, බණ අහන කිසිම කෙනෙකුට ශ්‍රද්ධාව්ක් නෑ කියලයි මට කියන්න තියෙන්නේ. මේගොල්ලො අහන ප්‍රශ්න වලට සෘජු පිළිතුරු දෙන්නේ නෑ. හැබැයි තමන් මෛත්‍රී සහගත සිතින් ඉන්නවා කියලා නම් පෙන්නනවා. මේකෙන් තමයි මිනිස්සුන්ව රවට්ටගන්නේ. මේගොල්ලො හරියට නිගණ්ඨ නාථපුත්ත වගේ පිරිසක්. පරම අවිහින්සාවාදීයි කියලා පෙන්නගෙන බුදුදහම විකෘති කරනවා.
    about 11 months ago · 
     · Report · Delete Post
  • ඕක එච්චර ඔළුවට ගන්න එපා Deshan. ඔබ ලග නිර්මල බුදු දහම තියනවනේ. ඒ ඇති ඔබට නිවන් දකින්න.
    about 11 months ago · 
     · Report · Delete Post
  • බුදුදහම ආරක්ෂා කිරීම නියම ශ්‍රාවකයාගේ යුතුකමක්.
    about 11 months ago · 
     · Report · Delete Post
  • "ඕක එච්චර ඔළුවට ගන්න එපා"

    No Dr, without being serious, how could we protect Buddhism ?
    about 11 months ago · 
     · Report · Delete Post
  • No body need to protect Buddha's teaching. it is beyond the world. worldy people cannot protect something beyond the world. You can protect Buddhism but not Bhudda's teaching.
    about 11 months ago · 
     · Report · Delete Post
  • Tissa@
    No body need to protect Buddha's teaching. ......
    worldy people cannot protect ........
    තමා ෙග් වගකීමක් ෙලස කරට ගැනීම ෙමා්ඩකමක්.
    about 11 months ago · 
     · Report · Delete Post
  • තමා ෙග් වගකීමක් ෙලස කරට ගැනීම ෙමා්ඩකමක්.
    yes
    about 11 months ago · 
     · Report · Delete Post
  • @ Tissa

    කවුද මොඩකමක් කලේ කියලා ඔබයි මමයි දන්නවා. ඔබ කියන අර දැනුම නැති කලාම නිවන් දකිනවා කියන එකත් දැනුමටම අයිතියි නේද...? මොකද ඒ වගේ දෙයක් වුනත් කෙනෙක් දැනගන්නේ දැනුමෙන් මිසක් වෙන මොකකින්ද....?
    about 11 months ago · 
     · Report · Delete Post
  • Deshan@
    කෙනෙක් දැනගන්නේ දැනුමෙන් මිසක් වෙන මොකකින්ද....?අැත්ත,
    ෙම් දැනුම ඉවත් කළ විට ළදරැ මට්ටමට වැෙට්.ළදරැවාෙග් සිත ප්‍රභාෂ්වරය. ඒ දැනගන්ෙන්ත් දැනුෙමන් බව ඔබ තර්ක කරාවි. ෙම් අප භාෂාව ෙමවලමක් ෙස් ෙයාදා
    ගැනීෙම් ගැටලුවකි.
    බුදුරදුන් මුහුණ පෑ ගැටලුවද ෙමයයි.ඒ නිසා උදාහරණ මිස අන් ෙමවලම් නැත.
    about 11 months ago · 
     · Report · Delete Post
  • බුදුරදුන්ද ගැටලු වලට මුහුණ පෑවා නම් සියල්ල දන්නා කෙනෙක් මෙලොව නැත. ඔබ බුදුරදුන්ට කල අපහසේ තරම නම් ප්‍රමාණ කල නොහැක. ඔබ ළදරුවෙක් බව නම් අපි සැවොම සක්සුදක් සේ දනිමු. ළදරුවන් ඇදේ මළමුත්‍ර කරගන්න බව සැවොම දන්නා කරුණකි. දැනුමෙන් තොර අයත් මෙවැනි ලක්ෂණ වලින් යුතුවෙනවා නේද...? මානසික රොහල් වලත් මෙවැනි අය ප්‍රතිකාර ලබාගන්න ඇවිත් සිටිනවා ඔන තරම්.

    මොඩ මිනිසුනේ ළදරුවගේ සිත ප්‍රභාශ්වර නම් ඔහු ලොකු වෙනකොට ඒක වෙනස්වෙනවාත් නම්, ඔබලා ඔය දැනුම නැති කිරීමෙන් ලබන ප්‍රභාෂ්වර සිතත් සුලු කලෙකින් වෙනස් වෙනවා නොවේද ? ළදරුවන්ගේ සිතේ අනුසය වශයෙන් සැගවිලා තියෙන කෙලෙස් තියෙනවා. ඒවාත් නැතිවෙන තාක් නිවන්දකින්න බැරිය. ඔබ සියලු දෙනාටම මානසික රොහලෙන් ප්‍රතිකාර ලැබිය යුතු වෙයි.
    about 11 months ago · 
     · Report · Delete Post
  • My Dear Deshan මම දැනුම නැති කරන්න කියන්නේ නැහැ. මම කියන්නේ දැනුමේ ඇති වැරදි බව ඉන්ද්‍රියන් ඉක්මවා දකින්න කියලයි. ලෝකය සාදා ගන්නේ දැනුමෙන්. අපි ඒ ලෝකයෙන් එතෙර වන්නැයි ඕන.
    about 11 months ago · 
     · Report · Delete Post
  • මම කොතනද දැනුම නැති කරන්න කියල තියෙන්නේ? එක කරන්න බැහැනේ.
    about 11 months ago · 
     · Report · Delete Post
  • ෙහලිෙකාප්ටරයට දුන්ෙනන් විදින අැමසන් ෙගා්ත්‍රික ඡනතාව අතර බාලාපචාර,ස්ත්‍රී දූෂණ නැත.
    නිෙකාබාර් දූපත්වල දුෂ්කර ගම්මානයක ඡීවත් වන ෙගා්ත්‍රික ඡනතාව ෙග් සිරැෙර් ප්‍රතිශක්ති
    කරණ පද්ධතියක් ප්‍රකටව නැත.
    අප ර ෙට් වැදි නායකයා ඔවුනට ගරැ කරන ෙලස ඉල්ලූෙය් මහ ඡාතිය කියා අාඩම්බර වී ෙහලා ෙනාදකින ෙලසය.ඔවුන ෙග් විනය ගරැක බව ඉහලය.
    අෙප් දැනුම ගැන අප අපම ලඡ්ඡා විය යුතුව අැත.
    සිතා බලන්න.වැරදී අැත්ෙත් කාටද කියා.
    about 11 months ago · 
     · Report · Delete Post
  • Deshan@
    බුදුරදුන්ද ගැටලු වලට මුහුණ පෑවා නම් සියල්ල දන්නා කෙනෙක් මෙලොව නැත. ඔබ බුදුරදුන්ට කල අපහසේ තරම නම් ........
    අැත්ත සියල්ල අවෙබා්ධ කළ බුදුරදුනට දහම් ෙත්රැම් ගත හැකි පුද්ගලයන් සිටීය, ඒ නිසා දහම් ෙනාෙදසා ෙනාසිටින ෙලසට ෙදවියන් කළ අැණවුම වැනි ෙමා්ඩ නථා අැත්ෙත් ඔබ වැනි අයටය.පිළිගන්න.තව තව අනුෙසා්ත ගාමීවන්න.
    about 11 months ago · 
     · Report · Delete Post
  • Deshan@
    බුදුරදුන් සියල්ල දන්නා කෙනෙක් කියන්ෙනන්.......
    ෙලා්කය අැත්ෙත් අත් බඹයක් තරම් වූ ඹබ සිරැර තූළය.ඒ නිසිඅයුරින් අධ්‍යයන කිරීම යනු
    ෙලා්කයම දැනගත්තා ෙව්.(ෙලා්ක ධම්ම තාවය, ෙසා්ම හිමි ෙද්ශණා)
    about 11 months ago · 
     · Report · Delete Post
  • agree with deshan
    about 11 months ago · 
     · Report · Delete Post
  • Deshan මම කොතනද දැනුම නැති කරන්න කියල තියෙන්නේ? 
    about 11 months ago · 
     · Report · Delete Post
  • @ Deshan, 'මොඩ මිනිසුනේ ළදරුවගේ සිත ප්‍රභාශ්වර නම් ඔහු ලොකු වෙනකොට ඒක වෙනස්වෙනවාත් නම්, ඔබලා ඔය දැනුම නැති කිරීමෙන් ලබන ප්‍රභාෂ්වර සිතත් සුලු කලෙකින් වෙනස් වෙනවා නොවේද ?' This is first time i saw that Gutama Buddha also made wrong damma sentence....ha ha ha. If you can go to your 3 months old age, you can see all. Thing is it is bit difficult to go to that nature with the knowledge.
    about 11 months ago · 
     · Report · Delete Post
  • "No body need to protect Buddha's teaching."

    Then why did Gauthama Buddha advised to perform Dhamma Sanghayana (to protect Buddhism ?)
    about 11 months ago · 
     · Report · Delete Post
  • "ඔවුන ෙග් විනය ගරැක බව ඉහලය.
    අෙප් දැනුම ගැන අප අපම ලඡ්ඡා විය යුතුව අැත.
    සිතා බලන්න.වැරදී අැත්ෙත් කාටද කියා."

    What kind of "විනය ගරැක" ? How do you know that they don't rape women or commit any sexual misconduct ?

    "නිෙකාබාර් දූපත්වල දුෂ්කර ගම්මානයක ඡීවත් වන ෙගා්ත්‍රික ඡනතාව ෙග් සිරැෙර් ප්‍රතිශක්ති
    කරණ පද්ධතියක් ප්‍රකටව නැත."

    What ?

    "අැත්ත සියල්ල අවෙබා්ධ කළ බුදුරදුනට දහම් ෙත්රැම් ගත හැකි පුද්ගලයන් සිටීය, ඒ නිසා දහම් ෙනාෙදසා ෙනාසිටින ෙලසට ෙදවියන් කළ අැණවුම වැනි ෙමා්ඩ නථා අැත්ෙත් ඔබ වැනි අයටය."

    A Lord Buddha is not a superman or a God who can do EVERYTHING.
    about 11 months ago · 
     · Report · Delete Post
  • "This is first time i saw that Gutama Buddha also made wrong damma sentence....ha ha ha. If you can go to your 3 months old age, you can see all."

    "Prabashvara" is when the mind doesn't have (much) feelings / desires for kama etc. So babies (don't have those desires?).
    When they start colliding with the world as they grow, (mind?) starts getting desires and gets polluted.
    about 11 months ago · 
     · Report · Delete Post
  • "අෙප් දැනුම ගැන අප අපම ලඡ්ඡා විය යුතුව අැත."

    Why ?
    about 11 months ago · 
     · Report · Delete Post

  • "A Lord Buddha is not a superman or a God who can do EVERYTHING."
    Thats correct.Chamath'
    Then why we called him Lord Buddha? He is the noble person who give up knowledge and find own way to Nibbana.
    about 11 months ago · 
     · Report · Delete Post
  • Deshan@"බුදුරදුන්ද ගැටලු වලට මුහුණ පෑවා නම් සියල්ල දන්නා කෙනෙක් මෙලොව නැත. "
    ගැටලුවලට මුහුණ දී තමා බුදුරදුන් අවෙබා්ධයට පත්වුෙණ්.ඔබ ඒ් ටිකවත් ෙනාදැන ද මල මූත්‍ර කථා කියන්ෙන්.පව් බබා.
    about 11 months ago · 
     · Report · Delete Post
  • "He is the noble person who give up knowledge and find own way to Nibbana."

    Why do you give that definition "who give up knowledge" ?

    He went searching for so many places to seek the truth.

    In the end, he attained Buddhahood himself.

    If I am right, then Lord Buddha clearly said, "I got rid of what are supposed to be got rid of, I got to know what are supposed to be known ..."
    about 11 months ago · 
     · Report · Delete Post
  • Chamath read more about....
    Nirvana can't be achieved with effort. It is a well known psychological theory ( Cue's law) could be applied to all human performances. The more you put an effort lesser chances to achieve it. Yet you should not completely stop trying. Just have an need for you to achieve it and have an insight about your perceptions, untrue knowledge, non-existent you, your world and time!
    (Dr.Gamini Senanayake)
    about 11 months ago · 
     · Report · Delete Post
  • I'm afraid I don't think that Lord Buddha said those kind of laws such as Cue's laws, I think those complicate things. Are we supposed to complicate this ?

    Lord Buddha clearly advised not to go to extremes of effort, not too tiny, but moderate (Some seem to be confused with this concept of middle path)

    So, that law does not seem to suit here, 'cause since Lord Buddha advised for moderation, then the difficulty of achieving Nirvana would be moderately hard with moderation.

    Didn't Lord Buddha collect Paramitha to achieve Buddhahood ? Isn't it with effort ?
    about 11 months ago · 
     · Report · Delete Post
  • Any body cannot driven you to Nibbana.Path is so clear.Understanding is the only way that Buddha taught.
    Now you justified our debates and other knowledges complicating the way.You have to left all believs .Time and mind all those are illusions.Buddha is beyond the knowledge.
    සාෙප්ක්ෂ ෙලා්කෙය් සාෙප්ක්ෂ ධර්ම තුළ පාරමිතා අැත.අකාලිෙකා් භගව ෙතා ධම්ෙමා් යන්න නිර ෙප්ක්ෂ ෙහයින් කාලයට හසුෙනාෙව්.
    about 11 months ago · 
     · Report · Delete Post
  • Chamath@ Here i'm including a fine debate. I think better to read to get an idea about hidden dhamma.(under+stand) ava(incomplete) bodha (Buddha)
    about 11 months ago · 
     · Report · Delete Post





0 comments:

Post a Comment