Pages

Wednesday, July 27, 2011

Topic: සත්යය සත්ය සේ දැකීම මනුස්සත්වයේ උත්තරීතර කමයි




  • සත්යග ග‍ගත ය ෙවිශනය වැඩසටහන අප සියලුම සත්ය් සොයන ලෝ වැසියන්ගේ අදහස් තමාතුලින් සොගාගැනීමට උපකාර වෙමින් ඉදිරිපත් කලෙමු. සත්යන කටුක හා අමිහිරි දෙයක් සේ දකිනවානමි එය හරිම අවාසනාවන්ත තත්වයකි. දේවදත්තලාත් අපි සමග එකට තර්ක වාද කරමින් ‍එය ‍විනාශ කිරීමට උත්සාහ කරමින් ‍මෙම ‍ෆ්ස් බුක් එකට ඇතුල් ‍වී ඇත. ගෞතම‍ ‍බු‍ද්ධ සමයේ ද මෙසේමය. ව‍නරයාට දැලිපිහිය සහ කන්නාඩියක් ලැබුන විට ‍කුමක් කරගන්නේද? තමා විසින්ම තමාගේ බෙල්ල සිදගන්නවා නේද අපි තර්ක වාද කරගනිමින් තමාගෙ මතය නිවැරදි බව කියා පෑමට යාම ඉතා භයානක තත්වයකි. එය තමා තුලින් බැලීමට විමසිලි වන්න.මෙතන ලොක්කෙකු නැත. අද වන විට ලොව ප්රීධාන ආගමි බිදවැටී ඇත. ලොව කිසිම ආගමක් ද පවතින්වනේ නැත. බුද්ධාගම ගත්කල පන්සිල්, අටසිල්, දස සිල්, කෝටියක් සංවර සිල් සත්ව‍යා බැද ඇති කඹ වැනිය. මෙම හික්මීම සතාට අවශ්යව ආභරණයකි නමුත් මෙම හික්මීම තමා තුලින් මතුවීම නමි මනුසත් බව ලැබීමෙි නියම වටිනාකමය. (කිසියපමි ‍ඉගනුමකින් තොරව) එවැනි සමාජයක් අපට අවශ්යමය. නමුත් මෙම ‍අදහස් බුදූන් වහන්සේ ‍දේශනා කොට නැති බව ඔබ තේරැමිගත යුතුය. මෙම තර්ක වාද අපගේ දෘෂ්ටි බිද වැටීමට යමි පිටුවහලක් වනවා මිස එය සත්යමක් නොවන බවද තමා දැනගත යුතුය දේවදත්ත පරිපාලන මණ්ඩලය තමා ගැන සිතන්න. දේවදත්තටත් බුද්ධත්වය හිමිය.
    about 9 months ago · 
     · Report · Delete Post

  • "පින්වත් ආනන්දය, මා විවරණ දී ඇති පුද්ගලයන් කලින් කලට පැමිණ සිංහනාද
    පවත්වමින් මාගේ නිර්මල දැන් නිවන් දැකිය හැකි බුද්ධ ධර්මය බබුළුවාලමින්
    දුක් විඳින ජනයා එයින් මුදවාලති."
    about 9 months ago · 
     · Report · Delete Post

  • Who can stop Buddha (Universal Truth), did Deuwdath succeed?
    about 9 months ago · 
     · Report · Delete Post

  • Nobody can stop Buddha.
    about 9 months ago · 
     · Report · Delete Post

  • No limitation to Buddha.No other Buddha in Ceylon'
    about 9 months ago · 
     · Report · Delete Post

  • Always Buddha aware , mind conception.mind illusion.universal truth, nobody can stop Buddha, all false knowledge.Am I ?
    about 9 months ago · 
     · Report · Delete Post

  • Ghothama buddha addicted is not good.If ghothama buddha is here now the Buddha will chases who are addicted like wakkalee,
    about 9 months ago · 
     · Report · Delete Post

  • I say you also "addicted" .There are no separation Gauthama Buddha or Maiththree Buddha. It is my own understanding. No one can challenge meI like that.Biggenning to now as my way.
    about 9 months ago · 
     · Report · Delete Post

  • Absolutely correct.But If"I" go along a path it will be perfect error.Why "I" error created already.If that error continue a path then it also a error.there are no paths but error can be evacuated by let say seeing through without "I ness"
    about 9 months ago · 
     · Report · Delete Post

  • buddha is neither ceylon nor indian and is beyond universe
    about 9 months ago · 
     · Report · Delete Post

  • හුදෙක් වචන හරඹ තුළින් අප දෙදෙනාට හෝ එකගත්වයකට එන්න අමාරැයි.මා තුළ ඇති අදහස වචනවලින් කී විට ඔබ එම වචනය අල්වා ගෙන තර්ක කරයි. වචන වලින් අඩුම ගණනේ බඩගින්නවත් විස්තර කළ නොහැක. බුදුදහම අතාර්කික වන්නේ එබැවිනි.
    බුදුන් සමග ප්‍රශ්ණ කරන්න ගිය පුද්ගලයා එය විසදාගනී.දුන් පිළිතුර හෝ ඇසූ පුශ්ණය අදාලනොවේ.
    about 9 months ago · 
     · Report · Delete Post

  • සත්‍යය කියා දෙයක් නැතිබව පමණක් දකිමි.
    about 9 months ago · 
     · Report · Delete Post

  • yes ananda exactly 100%.but i don't understand you had taken mind process to see truth.I saw some explanations on it.Yes I know they are no words.But you know what I mean
    about 9 months ago · 
     · Report · Delete Post

  • තමාට තමාවත් නොතේරෙන ලෝකයක කාටවත් කාව හෝ තේරැම් ගත නොහැක.මම හිතන නිසා "මම" සිටී.
    about 9 months ago · 
     · Report · Delete Post

  • මේ සියල්ල හිතන නිසාය.
    about 9 months ago · 
     · Report · Delete Post

  • Upul @ "Who can stop Buddha (Universal Truth), did Deuwdath succeed?"
    Why not?To day we are talking about" Deuwdath" more than Buddha.Where have the universal truth Upul ? Can you point me.
    about 9 months ago · 
     · Report · Delete Post

  • මේ සියල්ල හිතන නිසාය. this is the point.no need to think.but our practices we had was developing mind before meeting master siriwardana.Now it is not it is burning mind.that is not thinking that's why all this clashes with FB groups.If someone going to tell beyond mind process(of course can't tell but let say trying) due to mind practises it clash
    about 9 months ago · 
     · Report · Delete Post

  • Dilupa You are the 1st person.Why you believe other ones teaching,praticing.No need. go ahead as your wish.
    about 9 months ago · 
     · Report · Delete Post

  • Now I don't have any person inside me even not me(not 100% u know that no)
    that situation only achieve by listening to master in present
    about 9 months ago · 
     · Report · Delete Post

  • Dilupa< වෛද්‍යවරයෙක් එක් ලෙඩෙක් පරීක්ෂා කොට ඊළග ලෙඩා බලනවිට මුල් ඒවා අමතක කළයුතුයි. භෞතික දේ සම්බන්ධව මුල් දැනුම ඔබට නැතිව බැරිය.ඡීවීන් සම්බන්ධව පවත්නා ගැටලු වලදී මොහොතයි වැදගත්වන්නේ . සිත සිතුවිලි වලින් සම්පූර්ණව වියුක්තවීම තුළ සිහිය නැමති ආලෝකයේ ස්පර්ශයෙන් ඒවා ලිහීයන්නේය.
    about 9 months ago · 
     · Report · Delete Post

  • පූර්ව නිගමන නොවැදගත්වේ. එවන් සිතුවිලි වලින් ගැටලු ලිහන්න බැරිය.
    about 9 months ago · 
     · Report · Delete Post

  • මෙ ඉන්ද්‍රිය 6 අපට අත්‍යවශයම වෙලවට පිහිටට එන්නේ නැත. ඉතින් කෙසෙනම් බුදුන් දකින්නද ?
    නමුත් යමක් ඔබට පෙන්විය හැක, එය මොකද්ද කිය ඔබම බලිය යුතුය.
    "කම්මස්ස කරකෝ නත්ති
    විපාකස්සච වේදකෝ
    සුද්ද ධම්මා පවත්තන්තී
    ඒවේතන් ඒව සම්ම දස්සනන්"
    බුදුන් ලෝකයත් ලෝක නිරොදයත් ඹබයක් පමන ශරිරය තුල පනවුයේය.
    about 9 months ago · 
     · Report · Delete Post

  • අත්‍යවශ්‍ය වෙලාව කියා එකක් නැත.සෑම මොහොතක්ම එකසේ වැදගත්වේ.එලැඹි මොහොතෙහි
    සිහිය පිහිටුවා අවදියෙන් විසීම ප්‍රඥාවන්තයා ගේ සිරිත මිස දුවන්නන්වාලේ දිවීම නොවේ.
    about 9 months ago · 
     · Report · Delete Post

  • මේ කියන සිහිය අත්තේද ඉන්ද්‍රිය 6 තුල නොවෙද?
    ඔබේ ඔය සිහිය සමග අඩ නින්දටවත් යා හකිද? සියලුම සෙල්ලන් දමන්නේ ඉන්ද්‍රිය 6 සමග මේ සංස්කාර ලෝකය තුල නොවෙද? අඩ නින්ද සහ තද නින්ද වැදගත් නොවේද? එයත් තමන් සතු දෙයකි.

    1/3 ක සිහිය ඇත, 3/2 සිහිය නෑත. මෙන්න අපේ සිහියේ තරම.
    about 9 months ago · 
     · Report · Delete Post

  • මම දෙයක් පෙන්නුවෙමි, ඔබ තවෙකක් දුටිමි
    about 9 months ago · 
     · Report · Delete Post

  • ඔබ ලියූ අකුරැ ,වචන ඒවා අසිහියෙන් ලියූ ඒවායැයි සිතමි.
    about 9 months ago · 
     · Report · Delete Post

  • නින්ද ගැන ඔබ තලුමරන කතාව පරණ වැඩි.කැකිල්ලේ කතාව ඡෝකරයෙකුට ගැලපේ.උපුල් දැන් ඡෝකරයෙක් වීද?
    about 9 months ago · 
     · Report · Delete Post

  • සිතිමේ අයිතිය ඔබ සතුය. 1/3 ක සිහිය ඇත, 3/2 සිහිය නෑත. මම 1/3 එක පවිච්චි කලෙමි මෙ සංස්කාර ලෝකය තුල. 3/3 ම නොව. ඔබටත් 1/3 ක සිහියක් අත.
    about 9 months ago · 
     · Report · Delete Post

  • අම්බලමේ පිනා කතාව ඔබට ගැලපේයැයි සිතමි.
    about 9 months ago · 
     · Report · Delete Post

  • තද නින්ද පරනය, එයට ආදිකල්පිත අවිද්යාව යයි කියනු ලබේ. මොනතරම් පර්න උවත් ඔබත් මමත් හෑමදාම මේ පරන වෑඩි තද නින්දට යන්නෙය. මෙය සවොම තද නින්ද දකින තුරාවටම කරනු ලබන්නකි.
    1/3කින් බලනකල කැකිල්ලේ කතව මෙසේ පෙනිම සාමන්ය දෙයකි. පුදුම වීමට කරුනක් මට නොපෙනේ. මේ ලෝ අම්බලමේ අපි ඔක්කොම ගොන්නුය-ව්ලන් කද බින්දපු දවසට.
    about 9 months ago · 
     · Report · Delete Post




    • මම මේ පරන වෑඩි තද නින්දට දෑන් යන්නෙය. හෙට 1/3 සිහියට එන්නෙමි.
      about 9 months ago · 
       · Report · Delete Post

    • තද නිනිදේම අවදි නොවී ඉන්න බලන්න.
      about 9 months ago · 
       · Report · Delete Post

    • "ආදිකල්පිත අවිද්යාව"මෙය ද ඔබගේ දැනුම් ගබඩාවෙන්ද?
      about 9 months ago · 
       · Report · Delete Post

    • තවම තද නින්දෙන් අවදි නොවූයෙමි. සැවොම තද නින්දත් සමගම ඉන්ද්‍රින්ට එන්නේය.
      about 9 months ago · 
       · Report · Delete Post

    • "ආදිකල්පිත අවිද්යාව" - 1/3ට අයත්ය
      about 9 months ago · 
       · Report · Delete Post

    • අන්ගුලිමාල නම් වු අහිංසක ඇංගිලි 999 කපා කරවට දාගෙන අවසන් ඇංගිල්ලද කපා බුදුන් දුටිමී. මේ රෑස් කරගත් පව් කෙසෙනම් ගෙව්නේද කියා කාටනම් කිව හැකිද? මොන මූලාශ්‍රයක සොයාගන්නට ඈත්ද? අහිංසක මිනිසුන් අමු අමුවේ මරපු අන්ගුලිමාලද නිවන් දුටිමි.
      මෙන්න ...මෙය වේ බුද්ද ශක්තිය. තව මොනනම් වැදි බණද
      about 9 months ago · 
       · Report · Delete Post

    • පිං අනුමොදන් කරන මහතුනි, මෛත්‍රී බෝධ් සත්වයන්ටද පිං අනුමොදන් කරන්නවුනි. මෙයත් මොහොතකට සිතන්න, ලොකයේ සිටින ලොකුම පවු කාරයන් එකතු වී ඔවුන්ගෙ සියලුම පවු මෛත්‍රී බෝධ් සත්වයන්ට අනුමොදන් කලහොත්, බෝධ් සත්වයන් නිවන් දෑක හමාරය. මහත් අපරාදයකි.
      about 9 months ago · 
       · Report · Delete Post

    • මනුස්සයා තමාගේ උත්තරීත්වය ගැන උදම් අනයි. සත්‍ය ගැන කථාකරයි. මොකක්ද උත්තරීත්වය. මොකක්ද සත්‍යය ? මිනිසා උතුමි බව තෙමේම කියාගනී.ලොව ඇති එකම සත්‍යය
      වෙනස්වන ධර්මතාවයයි.නිශ්චිතව එද නොපවතී. මුදල් වියදම් කොට "නිවන් දකීත්වා"යැයි කියවා ගනී. දැන්වීමි ද ලියවා ගෙන පුදර්ශණය ද කරවා ගනී.පිං අනුමෝදන් කරවා ගනී.දෙවියන්ටත් කොටසක් දී තව තව සැප ඉල්ලයි.
      about 9 months ago · 
       · Report · Delete Post

    • තව කංඩායමක් වදාරන්නේ තමන්ට වැඩිවැඩියෙන් දෙන තරමට පෙරලා ලැබෙන බවයි.තමන් විදින සැප ගිය ආත්මයේ කළ පිං පලදීමෙන් බවය.එනිසා ප්‍රභාකරන් පවා පෙර ආත්මයේ සිටම ආ හතුරෙක් බවය. ඔහු භාවනාව තුළින් වෙනස්කර ගැනීමට හැකියාව තුබූ බවය.
      පෙර පිං ඇත්නම් ඉබේ කටට වැටෙන බවය.
      about 9 months ago · 
       · Report · Delete Post

    • දෙවියන්ට, මලවුන්ට පිං පමුණුවන්නෝ වැඩිඩැඩි යෙන් අනුග්‍රහ පතති.ඔබ ලබන ආත්මයේත් මගේම අම්මා වේවා ! බිරිද වේවා! කියා තව තවත් වැඩ ගන්න බලති.මිය ගිය අයටත් බේරැමක් නැත.හෘද සාක්ෂියට එකගව නුණින් විමසා නොබලා දුවන්නන් වාලේ දුවන අය සමාඡ බහුතරය
      වීමේ ප්‍රවණතාවක් අද දක්නා බැබේ.
      about 9 months ago · 
       · Report · Delete Post

    • "මෛත්‍රී බෝධ් සත්වයන් නිවන් දෑක හමාරය. මහත් අපරාධයකි.What is this?
      about 9 months ago · 
       · Report · Delete Post

    • ලොකයේ සිටින ලොකුම පවු කාරයන් එකතු වී ඔවුන්ගෙ සියලුම පවු මෛත්‍රී බෝධ් සත්වයන්ට අනුමොදන් කලහොත්, බෝධ් සත්වයන්ට නිවන් දෑකීමට බැරිවනු ඇත. මෙය මෛත්‍රී බෝධ් සත්වයන්ට කරන මහත් අපරාදයකි.
      about 9 months ago · 
       · Report · Delete Post

    • කිසිවෙක් කිසිවෙකුට කරන අපරාධයක් සේ දකින්නට ඔබ සැහසිවන්නේ ඇයි.
      about 9 months ago · 
       · Report · Delete Post

    • බෙහෙවින්ම සමාවන්න, මම දෙයක් පෙන්නුවෙමි, ඔබ තවෙකක් දුටිමි.
      about 9 months ago · 
       · Report · Delete Post

    • මෙයයි ස්වභාවය. අප දාගත් කන්නාඩිය අනුවයි පෙනෙන්නේ. අන්තිමට කන්නාඩියක්ද නැත.මම ද නැත.සත්‍යයක්ද නැත. දැනුම තූළ ඇති වචන පමණි.
      1. සමුච්ඡ වශයෙන් දැකීම ( ඔලුව,කද, බඩ වශයෙන් -- සංඝටක හෙවත් කොටස් වශයෙන් දැකීම.
      2. සංස්ථානික වශයෙන් දැකීම.( ප්‍රමාණය, වර්ණ, ගුණ ආදී වශයෙන් )
      3. සංතති වශයෙන් දැකීම. ( ගලායන දියදහරක් මෙන් අඛණ්ඩව සිදුවන ක්‍රියා දාමයක් සේ දැකීම.)
      මේ කොහොම දැක්කත් අවසානයට අප අල්වා ගෙන ඇත්තේ වැරදි දැක්මකි.
      about 9 months ago · 
       · Report · Delete Post

    • හේතු ඵල වශයෙන් ගනිමු බලන්න, පටිච්ඡ සමුප්පාදය වශයෙන් ගමු බලන්න,මේ සියල්ල දැනුමය.
      දැනුමෙන් තොර ප්‍රායෝගික යමක් අප තුළවේද ? එතුළ කැලඹිල්ලකට පත් නොවී . කම්පානොවී
      සිටිය හැකිද එයයි වැදගත්.
      about 9 months ago · 
       · Report · Delete Post

    • කෙනෙක් ඔබට ගරහද්දී, රිදවද්දී , තුවාල කරද්දී , වැනි අවස්ථාවෙකත් මේ කය මගේ නොවේය යන හැගීමෙන් කැලඹිල්ලකට පත් නොවී . කම්පානොවී සිටිය හැකිද ? ඔබ ඔබම පරීක්ෂා කොට
      ඇත්තේ වෙයි. එයයි ඔබ සංවාදයට ලක් කළ මනුස්සත්වයේ උත්තරීත්වය.
      about 9 months ago · 
       · Report · Delete Post


1 comments:

Unknown said...

tissa senanayake mahaththaya, oba rahath velada?mata pahadili karanna, kohomada nivan dakapu ayata leda hadenne naththe?anunge danumen midena eka hari.eth udaharanayakata bade kakkumak ganna.obathuma kiyanne kohomada nivan dakapu ayata bade kakkumak vath hadenne na kiyala?ehema nathnam eka danenne na kiyala?.karuna karala pahadili karanna.

Post a Comment