Pages

Wednesday, July 27, 2011

Topic: ෴සෝවාන් මාර්ගය ෴



  • මම බොහෝවිට කියන දෙයක් තමයි සෝවාන් පලයට පෙර සෝවාන් මාර්ගයට වැටෙන්න ඕන කියල. මේ මාර්ගය දැනට තියෙන්නේ මෛත්‍රී බුද්ධ සාසනයේ පමණයි.

    මේක ටිකක් අමාරු දෙයක්. මම කෙටියෙන් පැහැදිලි කරනවානම් මෙහෙමයි. අපි සියලු දෙනා කුඩා කාලයේ පටන් බාහිර ගුරුවරුන්ගෙන් (දෙමව්පියන් ආදී) යම් දෙයක් ඉගෙන ගත්ත. ඇහෙන් දැක්ක දේ 'මේ මොකක්ද' කියල වැඩි හිටි අයගෙන් අහල තමයි දැන ගත්තේ. ඇහෙන් දැක්කේ ජායාවක්, නමුත් අහල දැන ගත්තේ වස්තුවක්. අපි ඒවා පිළිගත්තා. හැබැයි හරිද වැරදිද කියල සොයා බැලුවේ නැහැ. ටිකක් ලොකු උනාම අපි ‘අරක හරි මේක වැරදියි’ කියනවා. නමුත් එහෙම කියන්නේ පෙර ඉගෙනගෙන පිළිගත් දැනුමෙන් මයි. මේ ජාති ජරා වියාදී මරණ තියෙන්නෙත් මෙම දනුමෙමයි කියල බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් යම් කෙනෙක් මේ ජාති ජරා වියාදී මරණ තියෙන්නෙත් මෙම දනුමෙමයි කියල දැන ගත්තහම දැනුමෙන් (ඕකට තමයි කියන්නේ පංච උපදනස්කන්ධය කියල) නිදහස් වීමේ මාර්ගය ඇරබෙනවා. මෙය ඇරබෙන්නේ දැනුමේ වැරදි දැකීමෙන් පමණයි. එකට තමයි විදර්ශනාව කියන්නේ. කායික සහ මානසික වීර්ය යොදල මේක කරන්න බැහැ. එතකොට ධර්ම උගුලට අහු වෙනවා. මේ උගුලට අසුවීම නිසා තමයි සත්වයා සසර සැරිසරන්නේ. මේක ආපසු ගමනක්. එකයි ඒකට පටිශෝත ගාමී මාර්ගය කියන්නේ. ඉතින් මේ මාර්ගයේදී එක අවස්ථාවකදී දකිනවා, අපි පිළිගත් ලෝකය මනසින් සාදා ගත් එකක් බව. එක කඩ ඉමක්. එක තමයි සෝවාන් මාර්ගය. මේක දැකීම තුලින් වෙන දෙයක්. මෙම මාර්ගයට නොපැමිණි කිසිම කෙනෙකුට සෝවාන් පලයට එන්න බැහැ. ඊට පස්සේ චින්තනයෙන් නිදහස් වෙලා මනසෙන් සාදා ගත් ලෝකයෙන් ද නිදහස් වෙනවා. එක තමයි සෝවාන් පලය. එයාට තවදුරටත් පිළිගත් ලෝකයක් නැහැ. හැබැයි ලෝකය තුල ජිවත් වෙනවා. නමුත් පිළිගැනීමක් නැහැ. මේ මාර්ගය ට වැටෙන අය ඉන්නවා. ඒ අය බුදුන් එක්ක රණ්ඩු වෙලා තමයි එම මාර්ගයට වැටෙන්නේ. නිකම්ම පිළිගත්තොත් මාර්ගයට වැටෙන්නේ නැහැ. 
    over a year ago · 
     · Report · Delete Post
  • Yes you are right. Ven Kiribathgoda thero teach some dhamma from the Buddhist scripture. According to his Dhamma you cannot get rid of the death even you attend the Arahanth. I have seen his explanation of ‘Marananusmuthi Bhavana’ in Budusarana paper;
    "එකේ තිබුනේ සියල්ලෝම මරණයට පත් වෙති. මාර්ග පල ලාභීන්ද මැරෙති. බුදුන් වහන් සෙලාද පිරිනිව පාති යනුවෙනි. එතුමාණන් වහන්සේ බුදුන් වහන්සේටත් මරණය පටවා ඇත."

    මාර්ග පල ලාභීන් ද මැරෙනවනම් ඒ මාර්ග පලයෙන් ඇති පලය කුමක් ද?

    Prince Sidharatha went jungle to get rid of the jathi, jara, viyadhi and Marana. Finally Buddha found it, but beyond the world (lokaththara). Buddha’s Dhamma has no death. Some one who attain the Sovan he/she has no more death. That is the different between Ven. Kiribathgoda Knananda thero’s Dhamma and Maithriya Buddha Sasana’s Dhamma. I don’t know how much you make effort to attain nirvana with death.
    The death is the part of world. Once you came to the lokaththara you have no more death. You need not to do any meditation like “life is impermanent, death is permanent” (jevithaya aniyathaya maranaya niyathaya). If some one says to do this meditation, it mean, he/she does not know anything about Buddha’s Dhamma. Yes, you right, they may know the pure Buddhism, but Pure Buddhism is not the Buddha’s Dhamma. Buddha’s does not teach any kind of Dhamma. All the Dhamma is path to the death.
    over a year ago · 
     · Report · Delete Post
  • සියලු දේවල් මනසේ නිර්මාණ කියල එතන නතර වෙන්න එපා. දේවල් මනසේ නිර්මාණය වෙලා තියෙන්නේ දේවල් පිළිගත් නිසා නොවේද? එතකොට සියලුම දේ මනසේ නිර්මාණයක් කියල මම කියපු දේත් පිළිගත්තොත් එම නිර්මාණ වලින් නිදහස් වෙන්න බැහැ. සියලු දේ මනසේ නිර්මාණයක් කියන කොට 'මනසත්' පිළිගත්තා නොවේද? එතකොට මනස කාගේ නිර්මාණයක් ද ? පෙනෙනවද පැටලිලි සහිත බව? සියල්ල මනසේ නිමයක් යයි පැවසීම සත්‍ය නොවෙයි. නමුත් එය සත්‍යට මාර්ගයකි.

    සෝවාන් මාර්ගය තුල ද සත්‍ය නැත. එය සත්‍යට මර්ගක් පමණි.
    over a year ago · 
     · Report · Delete Post
  • One can see, what Tissa is saying are nothing but lots of words...One can see what these words are Pointing AT.....try to see it....it is not easy.....one who is willing to listen very carefully will get a chance to see it.....
    over a year ago · 
     · Report · Delete Post
  • Udaya say; "well it is easy to say saying lots of words... but doing is the hardest.... if u beleive in ur self this much, why dnt u have guts to enter in to monetary...hv u reweel any kind of knowledge(dyana)?? when come to that point ven. Kiribathgoda knananda thero is way in front of u.. coz he realize smthing and he is searching the way to find the real answer..isn't he?? but kind of u people just boasting... I think it's wht we knwn as Wadi Bana..... Anyway I still beleive that we can get in to Sowan margaya,sowan palaya to also attain arhath in this sansarik life... because dhamma is AKALIKA....."

    My answer is: I do not believe in my self because I have no self. Currently I am away from the Sri Lanka. I will come back on December. If you can, please arrange any discussion between Ven. Knananada thero and I. I am happy to do this. I have no any knowledge or Dhana to reveal, because I am in beyond the knowledge and dhana. But I can reveal truth.
    Gothama Buddha said “I have no more death. This is my last life”. But you do not say “Buddha was boasting”
    I say “I have no more death. This is my last (everlasting) life”. You said “I am boasting”. Why is that?
    If you accept Buddha’s Bana, you never come to the Nirvana. But if you listen Vadi Bana, you may come to the Nirvana because you would not accept Vadi Bana.
    Tissa
    Yes, Buddha Dhamma is ‘Akalika’ (beyond the time distance and matter). There fore Buddha’s Dhamma cannot teach and write. Many Buddhist people teach Buddha’s Dhamma but Buddha never teaches. 
    over a year ago · 
     · Report · Delete Post
  • Thanks Upul
    over a year ago · 
     · Report · Delete Post
  • Post deleted
    over a year ago
  • Post deleted
    over a year ago
  • Post deleted
    over a year ago
  • I dont think that any one would not be able to find out the way to nibbana on his own if the Buddha's vision is true. if so, how that buddha found the way to nibbana on his own????
    buddha is only a person that can guide some one. therefore that man should have the potential to achieve. in ma point of view, no one should depend on any one for nibbana. all they have to do is to explore the world through there minds with the machine called Atalodahama.
    over a year ago · 
     · Report · Delete Post
  • I think you confuse with my words මේ මාර්ගය දැනට තියෙන්නේ මෛත්‍රී බුද්ධ සාසනයේ පමණයි.

    You are expecting Maithriya Bhuddha in future. But Maithrya Buddha is already arisen. I have seen the “Sanhkara” (vayadhammā sankhārā). I have no more waiting (appamādena saṃpadethā).

    Your “pramadaya” is accepting the Dhamma and use thinking to get rid of the thinking. 
    over a year ago · 
     · Report · Delete Post
  • All the knowledge (Dhamma) is path to the death (Anushotha gami margaya). The path to nirvana is ‘get rid of knowledge’ (patishtha gami margaya).
    over a year ago · 
     · Report · Delete Post
  • Dinu say: "by the wall pic of Dr. it's very clear that how far he to the wisdom"

    Tissa say:I already have seen the Wisdom and I have no more death. All the people think that color and shape are in the matter (objects and person etc.) until see the wisdom.
    over a year ago · 
     · Report · Delete Post
  • What Buddha said to 'Wakkali' is to see the Damma not the outer appearance of Buddha. Thathagatha Darshanaya is beyond these 6 senses.
    over a year ago · 
     · Report · Delete Post
  • Now it is very clear, why the Nobel Master waited so long to expose about last Buddha to this 'Badra Kalpa'....Majority of so called Buddhist still are violating the basic principles of 'Thathagatha Darshanays'. They still think Buddha is a person who can be seen to human eye.
    over a year ago · 
     · Report · Delete Post
  • You are right Upul. No body can see the Buddha and Buddha Dhama through six indriyas.
    over a year ago · 
     · Report · Delete Post
  • මයිත්‍රී බුදුන් පහල වෙලා නම් අපිට උන්වහන්සේව වන්දනා කරගන්න හැටි කියලා දෙනවද.....? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මයිත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වෙනකොට මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 80,000ක් වෙනවලු. ඒක ගැන මොකද කියන්නේ....? සක්විති රජකෙනෙකුත් පහළ වෙනවලු. ඒකගැන මොකද කියන්නේ....? සියලු බුදුවරයන් දේශනා කරන්නේ, දුකින් නිදහස් වෙන්න එහෙම නැත්තන් නිවන් දකින්න තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ඨාන්ගික මාර්ගයයි. සතර සතිපට්ඨානය තුලිනුයි ආර්ය අෂ්ටාන්ගික මාර්ගය තුල ගමන්කරන්න පුලුවන් වෙන්නේ. ඔබතුමන්ලා/ඔබතුමියලා දුකින් නිදහස් වුනේ ඒ විදහටද.....?
    over a year ago · 
     · Report · Delete Post
  • මෛත්‍රී බුදුන් ඉන්ද්‍රියන් හරහා දැකිය නොහැකිය. ගෞතම බුදුන් වක්කලිට කියූ කතාව ඔබ දන්නවා ඇති. අවසානයේ වක්කලී බෙල්ල කපාගෙන ඉන්ද්‍රියන් වලින් නිදහස් වී බුදුන් දුටු හැටිද ඔබ දන්නවා ඇති. එබැවින් ඔබට එම භයානක ධර්ම මම දේසනා නොකරමි. මෛත්‍රී බුදුන් කිසිම දිනක නොමැරෙයි. සක්විති රජද පහල විය. මෛත්‍රී බුද්ධ සාසනයේ ද ඇත්තේ එම ආර්ය අෂ්ඨාන්ගික මාර්ගයයි. සතර සතිපට්ඨානය තුලින් ආර්ය අෂ්ටාන්ගික මාර්ගය තුල ගමන්කර දුකින් නිදහස් විය.
    over a year ago · 
     · Report · Delete Post
  • "මෛත්‍රී බුදුන් කිසිම දිනක නොමැරෙයි."

    Can you please explain that ?
    over a year ago · 
     · Report · Delete Post
  • To : Tissa Mahima Senanayake

    සක්විති රජ පහළ වෙලා ඉන්නේ කොහෙද....? මිනිසාගේ ආයුෂ ගැන ඔබ පිළිතුරු දී නෑ. සත්‍යයවාදී අය කිසිම ප්‍රශ්නයකින් පැනලා යන්නේ නෑ. ඔබ කරන්නේ බොරුවක් බව පැහැදිලියි.
    over a year ago · 
     · Report · Delete Post
  • To chamath: Buddha (බුද්ධ but not බුද්ධා) is in beyond the world. If Buddha live in the world what is the point of become Buddha? The world has jaji jara viyadi and marana (death). There is no any uppaththi and marana (birth and death) in lokoththara (beyond the world). Therefore any Buddha has no birth and death.
    over a year ago · 
     · Report · Delete Post
  • To Deshan: බුද්ධ ඉන්නේ ලෝකයෙන් එහා. ඒ නිසා ඉන්ද්‍රියන් වලින් දකින්න බැහැ. නමුත් සක්විති රජ වරු මේ ලෝකේ ඉන්න අය. සක්විති කියන්නේ ලෝකෙටම රජා. ඔබ වගේ පෘතජන උදවිය දන්නේ නැති දෙයක් තමයි මේ පෙනෙන ලෝකය චින්තනයෙන් හදා ගත්ත, මනසේ තියන එකක් කියල. ඔබ යම් දවසක සත්‍යට එනකොට ඒක දකිනවා. එතකොට ඔබ තමයි සක්විති රජා. ඔය සක්විති රජා ඉන්නේ සෝවාන් මාර්ගයේ. නරක නැහැ නේද? ඊට පස්සේ ලැබෙන සෝවාන් පලය සක්විති රජකමටත් වඩා උතුම්.

    ඔබට බාහිරින් ද සක්විති රජවරු දකින්න පුළුවන්. හුබස් වල ඉන්න වේයෝ දන්නවා නේද? ඔය වේ රැජිනත් සක්විති රජා බිසවක් තමයි. මොකද එයාගේ ලෝකේ තමයි හුබහ. ඔය සක්විති රජකම ප්‍රර්ථනා කරපු අය තමයි.
    over a year ago · 
     · Report · Delete Post
  • මිනිසාට ආයුෂ අල්පයි. අවුරුදු මිලියනයක් හිටියත් අන්තිමට මැරෙනවානේ. දීර්ඝ ආයුෂ ලබන්නේ සෝවාන් පලයෙන් පස්සේ. ඔය කාලය කියන්නේ පිළිගැනීමක් විතරයි. ඔබට ලස්සන ගැහැණු ළමයෙක් එක්ක කතා කර කර ඉන්න තියනවනම් එතන කාලය අඩුවෙන් යන්නේ. ඔබගේ ඇගිල්ලක් පුච්ච ගත්තොත් එතන කාලය වැඩියෙන් යන්නේ. කාලය තියෙන්නේ චින්තනයේ.
    over a year ago · 
     · Report · Delete Post
  • "ඔබට ලස්සන ගැහැණු ළමයෙක් එක්ක කතා කර කර ඉන්න තියනවනම් එතන කාලය අඩුවෙන් යන්නේ.

    Well, I've talked with so many beautiful girls but I haven't noticed any difference in time flow, neither I found a possible proportionality between 'beauty' and 'speed of flow of time'.

    However, hormones might change the body chemically thus resulting in a slight change in flow of time.

    "ඔබගේ ඇගිල්ලක් පුච්ච ගත්තොත් එතන කාලය වැඩියෙන් යන්නේ"

    I think I've burnt my fingers so many times but I don't think I noticed some odd thing about time flow, or perhaps I wasn't bothered to feel any speed of flow of time or perhaps difference is so tiny that I couldn't feel, or else simply because when my finger is burnt, I would rather look for recovery than thinking, "Hey cool ! The speed at which the time flows has changed when my finger is burnt. Awesome!"

    However there is a concept. Adrenaline Hormone that might be pumped after the burn would result in a sudden chemical change inside the body. This 'speeds up' the brain inside the body relative to the outer space of the body (using the theory of relativity) thus the body's time becomes slow and the body might feel a longer time (කාලය වැඩියෙන් යන්නේ).

    But do all those stuff matter to attain Nirvana?
    over a year ago · 
     · Report · Delete Post
  • The nirvana is away from the time matter and distance. You have to 'see' all the matters times and distances are not existed in the universe to come to nirvana.
    over a year ago · 
     · Report · Delete Post
  • "The nirvana is away from the time matter and distance. You have to 'see' all the matters times and distances are not existed in the universe to come to nirvana."

    Then what is the reason for existence?
    over a year ago · 
     · Report · Delete Post
  • Then what is the reason for existence?

    because once you see the truth you also see that time matter and distance give us jathi jara viyadi and marana. The knowledge give you time. the time give you death.
    about 12 months ago · 
     · Report · Delete Post
  • "because once you see the truth you also see that time matter and distance give us jathi jara viyadi and marana."

    Isn't it simply because of the existence of Sansara that gives us jathi, jara, viyadhi and marana ?

    When a body comes to a state where the subconscious mind (Vigjnana) is unable to exist inside the body anymore, Vigjnana jumps off the body and links to another rebirth (If Nirvana is not attained, of course). That's called death. Isn't it ?
    about 12 months ago · 
     · Report · Delete Post
  • "When a body comes to a state where the subconscious mind (Vigjnana) is unable to exist inside the body anymore, Vigjnana jumps off the body and links to another rebirth (If Nirvana is not attained, of course). That's called death. Isn't it ?"

    All of these are your knowledge?????? 
    about 12 months ago · 
     · Report · Delete Post
  • Well, Lord Buddha explained about the the sexual intercourse of a man and a woman and the existence of a "Gandhabba" (Vigjana?) for the birth of a new (human) being...
    about 12 months ago · 
     · Report · Delete Post

    • No, you say like that by taking outside meaning.
      about 12 months ago · 
       · Report · Delete Post
    • A person came to Lord Buddha and asked, "How do babies are born ?"
      Then, Lord Buddha explained it.
      about 12 months ago · 
       · Report · Delete Post
    • Yes,
      about 11 months ago · 
       · Report · Delete Post
    • So Lord Buddha explained about the the sexual intercourse of a man and a woman and the existence of a "Gandhabba" (Vigjana?) for the birth of a new (human) being...
      about 11 months ago · 
       · Report · Delete Post
    • Buddha explain about the birth. but not from mother womb. Buddha explain about the birth but not birth of the child. he explain about the birth of the 'Pancha upadana skandha".
      about 11 months ago · 
       · Report · Delete Post
    • Then why did Lord Buddha say that life beings are born with the following methods:

      "Andaja" (eggs ?)
      "Jalabuja" (mother's womb ?)
      "Sansedhaja" (Beings that originates from division such as bacteria ?)
      "Opapathika" (gods and ghosts ?)

      Btw, Dr, I have another question. When a man and a woman get married, they wear rings to each other. They say that it is done because the "nerves" in those fingers are connected to the heart. Did Lord Buddha ever instruct to do those things ? Aren't those meaningless traditions ? Are you also wearing a wedding ring ? Btw may I know what is the correct Buddhist way of marriage ? Thanks.
      about 11 months ago · 
       · Report · Delete Post
    • BUddha does not preach.

      We have lot of Buddhist traditions in our life. You can continue your traditions as much as you can. Don’t try to give up your traditions. But before come to the vision, at least you need know that Buddha’s vision is beyond the all traditions. One day you can see the vision while you follow the traditions. Even you see the vision, you respect the all the tradition of religions and culture.
      about 11 months ago · 
       · Report · Delete Post
    • But didn't Lord Buddha advise not to accept traditions just because you are said or just because they come from generations but only accept if it is right or meaningful to you ? By the way, why do you call them as "Buddhist Traditions" ? Did Lord Buddha advise for those traditions ? Going to the temple and worshiping the Lord Buddha's statue is also seem to be a tradition.

      Before I was going out from my house for my A/L exam, I was told to worship the Lord Buddha's statue, but I didn't want to do it because it is is my own dedication that's going to help me in the exam because Lord Buddha said that "Thamage pihita thamamaya" (A person himself is the helper?)
      Also, Lord Buddha revealed how to get rid of Sansara, NOT merely to pass exams..... Isn't it ?

      So Dr, you didn't tell whether Lord Buddha mentioned about any ceremony for marriage. I know that Lord Buddha advised for "Sama Seela", "Sama Pragna"..... etc. for husband and wife, but about those rings and ceremonies, was Lord Buddha specifically mention anything or did he advise anything ?

      "Even you see the vision, you respect the all the tradition of religions and culture. "

      Dr, I don't know what exactly you meant by "respect", but if you meant something like telling the people who have the traditions "Your traditions are good", then I'm afraid even Lord Buddha "criticized" certain traditions such as "Bili pooja".
      (Here, "criticize" takes the meaning: "to judge the good and bad qualities of something.")
      about 11 months ago · 
       · Report · Delete Post
    • yes, Going to the temple and worshiping the Lord Buddha's statue is also a tradition. it is OK.
      .......but I didn't want to do it because it is is my own dedication...... yes it is your good decision.

      Buddha say " aththahi aththano natho kohi natho paroshiya" what is the meaning of this.?

      Buddha does not criticize any of marriage ceremony or etc. Nomaly Buddha does not criticize anything. As example if you are doing 'Bili pooja", he never tell you "stop it". But once you see the vision you would stop it youself. 
      about 11 months ago · 
       · Report · Delete Post
    • Yes of course, a Lord Buddha might not "force" by telling "Stop it". But didn't he introduce "Vinaya Neethi" ?

      But doesn't a Lord Buddha give advices ?

      For example, a group of children were trying to kill a snake, Lord Buddha asked, "Children, what are you doing ?"

      Children replied, "The snake is trying to hurt us, so we are going to kill it"

      (Sorry for any mistakes (in translations) in the following)

      Lord Buddha said, "Hurting life beings will not make you to get happy lives."

      ---------------------------------------------------------------------------------------------------------

      "yes, Going to the temple and worshiping the Lord Buddha's statue is also a tradition. it is OK."

      But weren't you telling about Wakkali's story and didn't you want to make people get rid of worshiping Lord Buddha's statues ?

      "Buddha does not criticize any of marriage ceremony or etc. Normally Buddha does not criticize anything."

      What about sacrificing lives for marriages ?
      about 11 months ago · 
       · Report · Delete Post
    • Buddha didn't introduce "Vinaya Neethi". they are came from other people. Buddha say Ok no problem.

      "But weren't you telling about Wakkali's story and didn't you want to make people get rid of worshiping Lord Buddha's statues ?"

      NO, but someone see the truth, he/she would not worship the Buddha's statue. Buddha may say you "you cannot see the truth by worshing the statue".
      about 11 months ago · 
       · Report · Delete Post
    • "Buddha didn't introduce "Vinaya Neethi". they are came from other people. Buddha say Ok no problem."

      Are you saying that Lord Buddha didn't introduce ? Didn't Lord Buddha wait for the correct time to introduce "Vinaya Neethi" ?

      For example, a monk "became a gihi" in order to continue his generation by giving a baby to his wife. After she became pregnant, he started again to attain Nirvana.

      Lord Buddha got to know this and said that those kind of acts are not suitable for monks and didn't Lord Buddha prohibit marriages for monks after this ?
      about 11 months ago · 
       · Report · Delete Post
    • @@@@**&*&!*@&!^@&!@ 'Vinaya Sasanassa Ayu' *#@&*!&@^#*&@&#!@*#@!
      about 11 months ago · 
       · Report · Delete Post


1 comments:

Unknown said...

mata pahadili karanna indriya ikmavala penimak enne kohomada?

Post a Comment