Pages

Wednesday, July 27, 2011

Topic: අනාගත බුද්ධ


  • බොහෝ බෞද්ධයෝ අනාගත බුද්ධ පහළ වන තෙක් බලා සිටිති. අනාගත බුදුන්ගේ ශරීර ස්වභාව යද ගණනය කරති. පන්සිල් අටසිල් දස සිල් ආදී සිල් වෘත ද සමත විදර්ශණා ආදී භාවනා ක‍්‍රම ද ත‍්‍රිපිටකයේ ඇති ආකාරයටම මෙම අනාගත බුදුන් වහන්සේ දේශණා කරන්නේ යයි ඔවුහූ කියති. කොටින්ම කියනවා නම් අනාගත බුදුන් දේශණා කරන සියළු දර්ම මේ අය දනිති. බුදුන් කවුරුන්ද යන්න දන්නේ නම් සහ එතුමා දේශණා කරන දර්මය ද දන්නේ නම් මෙම අනාගත බුදුන් පහළ වනතෙක් බලා සිටින්නේ ඇයි දැයි තම තමන්ගෙන් ම අසා පිළිතුරු සොයා ගත යුතු ප‍්‍රශ්ණයකි.

    අනාගතයේ පහළ වන බුදු කෙනෙක් බලාපොරොත්තු වන බොහෝ බෞද්ධයෝ වර්ථමානයේ පහළ වූ බුදු කෙනෙක් ගැන නොදනිති. පෙර නෑසූ දර්මයක් වර්ථමාන බුදුන් දේශණා කරන බව ද මෙම බෞද්ධයෝ නොදනිති. එම නිසා වර්ථමානයේ පහළ වී ඇති බුදුන් පෙර නෑසූ ධර්මයක් දේශණා කරන විට එම දර්මය තමන් මෙතෙක් කාලයක් ඉගෙන ගත් දර්මයට පටහැනි බැවින් බුදු දහම විනාශ කරන්නේ යයි බුදුන්ට චෝදනා කරති, ඔවුහු බුදුන්ට එරෙහි වෙති.
    අනාගත බුදුන් පහළ වීමටත් පෙර සිටම එතුමාට ගෞරව කරන, විවිධ වූ පුද පූජා පවත්වන ජනයා බුදුන් පහල වූ පසු එතුමාට ගරහතී .
    about 11 months ago · 
     · Report · Delete Post
  • ඔවුහ ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නට ගොස් ගිලෙන අය වෙති.
    about 11 months ago · 
     · Report · Delete Post
  • I'm with you too.When ready train is gone.Most of people don't understand that unfortunately.They respect Buddha But when buddha comes they try to block Buddha's arrival.Thanks Dr.Tissa
    about 11 months ago · 
     · Report · Delete Post
  • බොහෝ දෙනා ඉන්ද්‍රිය හරහා ම බුදුන් දැකීමට වෙර දරයි. ඒ වෙනුවෙන් තව අවුරුදු 2500 ක් ගත කිරීමට ඔවන් සූදානම්ය.

    කෙදිනක හෝ මෙම විද්‍යාව නමැති තුඩ පහලවන තුරු ඔවුන් අමා ඵල සොයමින් සසර සරනු ඇත. (මෙම මෛත්‍රී බුද්ධ නම් වෘක්ශයෙන් අමා ඵල නෙලීමට ඔවනට තුඩ තවම නැති බැවින්)
    about 11 months ago · 
     · Report · Delete Post
  • excellent statement Vidura...
    about 11 months ago · 
     · Report · Delete Post
  • sita pahan veva
    about 7 months ago · 
     · Report · Delete Post


0 comments:

Post a Comment