Pages

Wednesday, July 27, 2011

Topic: අර්ය අශ්ටන්ගික මර්ගයෙන් යුක්තවීමට



  • Dear All, would like to post an answer for a question given By Dr.Thissa,
    it's open to any one to discuss..

    අර්ය අශ්ටන්ගික මර්ගය වු කලි සසර දුකින් මිදීම සදහා බුදුන් දෙසු එකම මාර්ගයය. එය ඇත්තකි. ඔබ මෙම මාර්ගය දුටුවෙ නැත. නමුත් ඔබ මෙමෙ මාර්ගය දනී. එය අනුන්ගෙන් අසා දැනගත් දෙයකි. එම මාර්ගය හරි හෝ වැරදි විය හැක. එම දැන ගැනීම තුල සැකය හැර වෙන යමක් ඇද් ද? නමුත් ඔබ එය සැකයකින් තොරවම පිළිගනිය. සැකයකින් තොරවම පිළීගත් අනුන්ගෙන් අසා දැනගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයකින් සසර දුකින් මිදිය හැකි යයි ඔබ කල්පනා කරන්නේ නමි එය මුලාවක් නොවෙ ද? අනෙක් අතට ඔබ සසර දුකක් ගැන කථා කරයි. නමුත් ඔබ සසර දුක දුටුවෙ ද? ඔබ දන්නේ අනුන්ගෙන් අසා දැනගත් සසර දුකකි. එය ඔබෙ දුකක් වන්නේ කෙසේ ද? සිද්හත් කුමාරයා කැලයට ගිගේ ජාති ජරා වියාධි සහ මරණ නැති තැනක් සොයාගෙන ය ඔබ යන්නේ සසර දුකෙන් මිදීමට ය. නමුත් ඔබ සසර දුක කුමක් දැයි දන්නේ නැත.

    ඔබත් ඇතුළු බොහෝ දෙනෙක් නිවැරදි අවබෝධයක් ගැන කථා කරයි. අපි තුල ඉන්ද‍්‍රියන් හරහා අනුන්ගෙන් අසා දැනගත් ධර්මයක් ඇත. මෙම ඉන්ද‍්‍රියන් හරහා ලත් දැනුම සියයට සියයක් සත්‍ය යයි ඔබ දන්නේ කෙසේ ද?
    ඔබ ලෝකයේ යථා ස්වභාවය ගැන අවබෝධයක් ලබා ගන්නේ ද මෙම අනුන්ගෙන් අසා දැනගත් ධර්ම හරහා නොවෙ ද?
    අනුන්ගෙන් අසා දැනගත් ධර්මය සැක සහිත නමි එමගින් ලබා ගන්නා අවබෝධය සත්‍ය යයි කියන්නේ කෙසේ ද? මෙම සැක සහිත ධර්ම තුලින් නිවිරදි දැකීමකට යන්නේ කෙසේ ද?
    about 10 months ago · 
     · Report · Delete Post
  • If some one don't see where this knowledge came and is totally a slave of knowledge and has no power to against ,yes ravi that's what I think as a reason.
    and also as you said they don't have the sward of doubt. 
    about 10 months ago · 
     · Report · Delete Post
  • බුදු කෙනෙක් දේශනා කරන්නේ හැමවිටම ලෝකෝත්තර ධර්මයකි. එනම් ලෝකයෙන් එතෙර වූ අරුත් ඇති දෙයකි. මුලින්ම දැකිය යුත්තේ එයයි.
    ලෝකයෙන් එතෙර ධර්මයක් දකින ආකාරය කුමක්ද? එය තම තමන් දැකිය යුතු දෙයකි. බාහිර උපදේශකයන්ගෙන් එය අසා දැනගත නොහැක.
    බුදු කෙනෙක් දේශනා කරන්නේ තම තමන් සත්යය දකින ලෙසටය.
    about 10 months ago · 
     · Report · Delete Post
  • Ravi thanks for the post. You know Ravi link to the original note? I have no link.Please can you post this to discussion board "Let's Expore the truth" too?
    about 10 months ago · 
     · Report · Delete Post
  • Dear Dr. you mean the message that I sent you which makes you to give this answer?
    about 10 months ago · 
     · Report · Delete Post
  • No NO I mean අර්ය අශ්ටන්ගික මර්ගය වු කලි සසර දුකින් මිදීම සදහා බුදුන් දෙසු එකම මාර්ගයය etc?
    anyway thank I have found it.


0 comments:

Post a Comment